රණවිරු නාමයට ජාතියේ කෘතගුණ දැක්වීම.
ශ්‍රී ලංකාවේ ඒකීයභාවය සුරක්ෂිත කරනු පිණිස ජීවිත පුද කළා වූ අතුරුදහන් වූ හා ආබාධිත වූ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මානසික හා සාමාජීය ස්ථාවරභාවයක් ඇති කිරීම මෙන්ම සේවයේ නියුතු රණවිරුවන් සහ එම පවුල්වල මානසික ප්‍රබෝධයක් ඇති වන අයුරින් ක්‍රියා කිරීම.
අනුර කුමාර දිසානායක මැතිතුමා
ආචාර්ය හරිනි අමරසූරිය මැතිණිය
මේජර් ජෙනරල් කේ පී අරුණ ජයසේකර (විශ්‍රාමික) WWV RSP VSV USP ndc psc
එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) WWV, RWP and two Bars, RSP and Bar, USP, MMSc (Strat Stu-China), MSc (Def Stu) in Mgt, MSc (Def & Strat Stu), fndu (China), psc
බ්‍රිගේඩියර් (විශ්‍රාමික) එස්බී කොහොන
ක්‍රියාන්විතයේදි දිවිපිදූ අතුරුදන් වූ රණවිරුවන්ගේ ළගම ඥාතීන් හා ආබාධීත රණවිරුවන්... තව දුරටත්
සභාපති තුමා,රණවිරු සේවා අධිකාරිය, අංක 449,
ගාලු පාර කොළඹ 03
දුරකථන අංක - 011-2055673,011-2055676
ක්ෂණික ඇමතුම් - 071-3212505
ෆැක්ස් - 011-2055671
වෙබ් ලිපිනය -www.ranaviruseva.gov.lk
විද්‍යුත් ලිපිනය - ranaviruseva@gmail.com
තව දුරටත්
--> දැනට පුරප්පාඩු නොමැත.