මුල්‍ය ගිණුම් අංශය

අරමුණු

ශ්‍රි ලංකාවේ ඒකීයභාවය සුරක්ෂිත කරනුවස් ජිවිතය පූජා කල,අතුරුදහන් ආබාධිත රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සංවර්ධනයට අරමුදල් ඵලදායී ලෙස මෙහෙයවීම

මෙහෙවර

රණවිරු සේවා අධිකාරියට වාර්ෂික අයවැය ඇස්තමේන්තු මගින් ලබාදෙන පුනරාවර්තන ප්‍රතිපාදන හා භාණ්ඩාගාරය විසින් ලබාදෙන ප්‍රතිපාදන වඩාත් ඵලදායක හා විනිවිදභාවයකින් යුතුව අරමුණු හා අවශ්‍යතාවයන් ඉටුවන පරිදි කටයුතු කිරිම හා අමාත්‍යංශය, භාණ්ඩාගාරය සමග සම්බන්ධීකරණය කර මූල්‍ය කටයුතු පාලනය.

කාර්යය මණ්ඩලයේ වගකීම