පාලන, මානව සම්පත් හා නීති අංශය

දැක්ම

ආයතනික අරමුණ කරා ගමන් කිරිමට නිපුණත්වයෙන් යුත් මානව සම්පතක් ඇති කිරිම,සංවර්ධනය කිරිම හා රඳවා ගැනීම.

මෙහෙවර

රණවිරු ප්‍රජාව උදෙසා සුබසාධන කටයුත් සිදු කරන අංශ /ව්‍යාපෘති සඳහා ඵලදායිතාවයෙන්, කාර්යක්ෂමතාවයෙන්, සාධාරණත්වයෙන් හා මානුෂිකත්වයෙන් පිරිපුන් මානව සම්පතක් ඇති කිරිම හා පරිපාලනමය සහය ලබා දීම.

අරමුණු

කාර්යයන්

පාලන කටයුතු

ගබඩා කටයුතු

ප්‍රවාහන

නීති කටයුතු