මොණරාගල දිස්ත්‍රික් රණවිරුවන් සඳහා ආබාධිත උපකරණ පරිත්‍යාගයක්...
රණවිරු සේවා අධිකාරිය මඟින් 2020 වසරේ ක්‍රියාත්මක කරනු ලබන ආබාධිත සහායක උපකරණ ලබාදීමේ වැඩසටහන ඌව පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ.ඒ. චන්දන අබේවර්ධන මහතාගේ අධීක්ෂණයෙන් මොණරාගල දිස්ත්‍රික් නිලධාරිනී දේශානි අලහකෝන් මෙනවියගේ සංවිධානයෙන් මානුෂීය මෙහෙයුමේදී සිය ශරීරාංග පුද කළ මොණරාගල දිස්ත්‍රික්කයේ රණවිරුවන් සඳහා කෘතිම පාද 04 ක් ද, රෝදපුටු 01ක් ද, අත්වාරු යුගල් 03ක් ද හා කිහිලිකරු යුගල් 01ක් ද, 2020.11.23 දින පරිත්‍යාග කරන ලදී.