අම්පාර දිස්ත්‍රික් රණවිරුවන් සඳහා ආබාධිත උපකරණ පරිත්‍යාගයක්...
රණවිරු සේවා අධිකාරිය මඟින් ක්‍රියාත්මක ආබාධිත සහායක බෙදාදීමේ වැඩසටහනක් අම්පාර දිස්ත්‍රික් නිලධාරිනී තරණි නිවර්තිකා මෙනවියගේ මූලිකත්වයෙන් මානුෂීය මෙහෙයුමේදී සිය ශරීරාංග පුද කළ අම්පාර දිස්ත්‍රික්කයේ රණවිරුවන් සඳහා කෘතිම පාද 06 ක් ද, කෘතිම අත් 01 ක් ද, රෝදපුටු 03 ක් ද, 2020.11.30 සහ 2020.12.01 යන දෙදින ඹවුන්ගේ නිවෙස් වෙත ගොස් පරිත්‍යාග කරන ලදී.