ගම්පහ දිස්ත්‍රික්කයේ රණවිරුවන් සඳහා ආබාධිත උපකරණ පරිත්‍යාගයක්...
රණවිරු සේවා අධිකාරිය මඟින් 2020 වසරේ ක්‍රියාත්මක කරනු ලබන ආබාධිත සහායක උපකරණ බෙදාදීමේ වැඩසටහන ගම්පහ දිස්ත්‍රික් නිලධාරි ලක්ෂිකා සමරතුංග මහත්මියගේ මූලිකත්වයෙන්, මානුෂීය මෙහෙයුමේදී සිය ශරීරාංග පුද කළ ගම්පහ දිස්ත්‍රික්කයේ රණවිරුවන් සඳහා කෘතිම පාද 04 ක් 2020.11.30 යන දින රණවිරුවන්ගේ නිවෙස් වෙත ගොස් පරිත්‍යාග කරන ලදී.