බස්නාහිර පළාත් රණවිරුවන් සඳහා පිදෙන ආබාධිත සහයක උපකරණ පරිත්‍යාගයක්...
රණවිරු සේවා අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන ආබාධිත සහයක උපකරණ බෙදාදීමේ වැඩසටහන යටතේ මානුෂීය මෙහෙයුමේදී සිය ශරීරාංග පුද කල රණවිරුවන් සඳහා පහත සදහන් ලෙස ආබාධිත උපකරණ පරිත්‍යාග කරන ලදී.
2021 ජනවාරි මස 06 - ගම්පහ දිස්ත්‍රික්කය - අත්වාරු 14, රෝද පුටු 03
2021 ජනවාරි 07 හා 2021 ජනවාරි 08 - කොළඹ දිස්ත්‍රික්කය - අත්වාරු 12, ක්‍රියාකාරී
රෝදපුටු 01, කෘතීම පාද 01,
2021 ජනවාරි 08 - කළුතර දිස්ත්‍රික්කය - අත්වාරු 16, සාමාන්‍ය
රෝදපුටු 01
බස්නාහිර පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ධම්මිකා ෂෙල්ටන් මහත්මියගේ අධීක්ෂණයෙන් ගම්පහ දිස්ත්‍රික් භාර නිලධාරිනී ලක්ෂිකා සමරතුංග මහත්මිය සහ කොළඹ දිස්ත්‍රික් භාර නිලධාරිනී නයනි දාබරේ මහත්මියන් විසින් මෙම අවස්ථාවන් සංවිධානය කරන ලදී.