මොණරාගල දිස්ත්‍රික් රණවිරුවන් සඳහා ආබාධිත සහායක උපකරණ පරිත්‍යාගයක්...
රණවිරු සේවා අධිකාරිය මඟින් 2021 වසරේ ක්‍රියාත්මක කරනු ලබන ආබාධිත සහායක උපකරණ ලබාදීමේ වැඩසටහන තව දුරටත් ක්‍රියාත්මක කරමින් මොණරාගල දිස්ත්‍රික් නිලධාරිනී දේශානි අලහකෝන් මෙනවියගේ සංවිධානයෙන් මානුෂීය මෙහෙයුමේදී සිය ශරීරාංග පුද කළ මොණරාගල දිස්ත්‍රික්කයේ රණවිරුවන් සඳහා අත්වාරු යුගල් 05ක් හා ඇස් කණ්නාඩි යුගලයක් 2021.02.12 දින ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් පරිත්‍යාග කරන ලදී.