අම්පාර දිස්ත්‍රික් රණවිරුවන් සඳහා ආබාධිත සහායක උපකරණ පරිත්‍යාගයක්...

රණවිරු සේවා අධිකාරිය මඟින් ක්‍රියාත්මක ආබාධිත සහායක උපකරණ බෙදාදීමේ වැඩසටහනක් අම්පාර දිස්ත්‍රික් නිලධාරිනී තරණි නිවර්තිකා මෙනවියගේ සංවිධානයෙන් මානුෂීය මෙහෙයුමේදී සිය ශරීරාංග පුද කළ අම්පාර දිස්ත්‍රික්කයේ රණවිරුවන් සඳහා 2021.02.12 සහ 2021.02.13 යන දෙදින අත් වාරු 11ක්, සාමාන්‍ය රෝදපුටුවක් සහ ඇස් කණ්නාඩි යුගලයක් ඔවුන්ගේ නිවෙස් වෙත ගොස් පරිත්‍යාග කරන ලදී.