රණවිරු දරුවන් වෙනුවෙන් සංස්කෘතික කලායතනයක්...
දේශයේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීත්වය වෙනුවෙන් සටන් වැද තම ජීවිතය පූජා කළ රණවිරුවන්ගේ හා තම ශරීරාංග පූජා කළ උතුරු මැද පළාතේ රඹෑව රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ දූදරුවන් සදහා අත්වැලක් වීමට රණවිරු සේවා අධිකාරියේ උතුරු මැද පළාත් නියෝජ්‍ය අධ්යක්ෂ තුෂාර ජයසිංහ මහතා සහ අනුරාධපුර දිස්ත්‍රික් නිලධාරී සුපුන් මිල්ලවාන මහතාගේ සහ පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව හා තරුණ සේවා සභාවේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2021.02.15 දින සංස්කෘතික කලායතනයක් ආරම්භ කරන ලදී.