පූර්ණ ආබාධිත රණවිරුවා හට විශේෂිත මෝටර් සයිකලක් පරිත්‍යාග කිරීම...

රණවිරු සේවා අධිකාරිය මඟින් අම්පාර දිස්ත්‍රික්කයේ පැවති රණවිරු ජංගම සේවයේ “දමන රණවිරු සංසදයේ” පූර්ණ ආබාධිත රණවිරුවෙකු වන කේ.ජි. තුෂාර රංජිත් කුමාර රණවිරුවාගේ ඉල්ලීමකට අනුව රණවිරු සේවා අධිකාරියේ හිටපු සභාපතිතුමාගේ සහ හිටපු අධ්‍යක්ෂකතුමාගේ සහයෝගය මත අම්පාර දිස්ත්‍රික් නිලධාරිනි තරණි නිවර්තිකා මෙනවිය විසින් 2021.02.21 දින එම රණවිරුවාගේ නිවස වෙත ගොස් විශේෂිත මෝටර් සයිකලක් පරිත්‍යාග කරන ලදී.