මාතරත් රණවිරු සැමරුමට එකතුවෙයි

රණවිරු සේවා අධිකාරියේ සම්බන්ධීකරණයෙන් දකුණු පළාත් නිලධාරීන් සහ දිස්ත්‍රික්ක නිලධාරීන්ගේ මැදිහත්වීම මත දකුණු පළාතේ, මාතර දිස්ත්‍රික්කයේ රණවිරු පවුල් කිහිපයක රණවිරු අනුස්මරණය සිදුවුණු ආකාරය.