ලා/කෝ ඩිකේ ලක්ෂමන් රණවිරුවාට රණවිරු සේවා අධිකාරියෙන් පරිත්‍යාගයක් .....
ශ්‍රී ලංකා යුධ හමුදාවේ 3 වන ශ්‍රී ලංකා පාබල හමුදාවට අනුයුක්තව ක්‍රියාන්විත රාජකාරියේ නියුතුව සිටියදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව දකුණු පාදය අහිමි වූ ලා/කෝ ඩී.කේ.ලක්ෂ්මන් රණවිරුවාණන් වෙත 2020/01/03 දින රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් (විශ්‍රාමික) ඩී.එස්.එන්.කේ.සේනාධීර මහතා විසින් රෝද පුටුවක් පරිත්‍යාග කරන ලදී.