ගල්නෑව සංසදයේ සත්කාරය
උතුරු මැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ, ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිරෝධායනයට ලක් ව සිටින ජී.එච්. එම් නවරත්න රණවිරු පියාණන් සඳහා ගල්නෑව රණවිරු සංසදයේ ගරු ලේකම්තුමිය වන තුෂාරි මහත්මිය විසින් වියළි ආහාර ද්‍රව්‍ය මල්ලක් එම පියාණන්ගේ නිවසටම ගොස් ලබාදීමට කටයුතු කරන ලදී.