දිස්ත්‍රික් රණවිරු සංසද නිලධාරි හමුව - පොළොන්නරුව
ගෝලීය වශයෙන් පවතින Covid - 19 ආපදා තත්වය බාධාවක් ලෙස නොගෙන රාජකාරි වගකීම් ඉටුකිරිමට ගන්නා උත්සහයේ තවත් එක් පරිඡේදයක් ලෙස මෙතෙක් පවත්වනු ලබන දිස්ත්‍රික් රණවිරු සංසද නිලධාරි රැස්වීම් මාසගණනක් පැවැත්වීමට නොහැකිවීම නිසා සෞඛ්‍ය ආරක්ෂිතව දිස්ත්‍රික් රණවිරු සංසද නිලධාරි රැස්වීම් හා රණවිරු ප්‍රජාව රණවිරු සේවා අධිකාරිය සමග සම්බන්ධවීමට නව තාක්ෂණය උපයෝගිකර ගැනිම උදෙසා අවස්ථාවද ලබාගනිමින් රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපතිතුමිය සහ අධ්‍යක්ෂ තුමන්ගේ මගපෙන්විම යටතේ Zoom තාක්ෂණය භාවිතයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් අරම්භක නියමු ව්‍යාපෘතිය 2021 ජූනි 14 දින පෙ.ව. 10.30ට පවත්වනු ලබයි.