යටියන්තොට සංසදයෙන් රොහල් උපකරණ පරිත්‍යාග කෙරේ....
රණවිරු සේවා අධිකාරියට අනුබද්දිත කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සංසද සාමාජික සාමාජිකාවන් විසින් යුද්ධයෙන් දි දිවි පිදු රණවිරු සිහිකරමින් සහ ශරීර අංග පුජා කරන ලද රණවිරුවන්ට නිරෝගි සුවය ප්‍රර්ථනා කරමින් කරවනැල්ල මුලික රෝහලෙහි Covid වාට්ටුව හා කිතුල්ගල වැලිගම රෝහලට සේලයින් රදවන 16 ක් පරිත්‍යාග කරන ලදී.
මෙම සේලයින් රදවන 16 මුදලින් රු 130000/= වටිනාකමකින් යුතු වන අතර මහා සංඝරත්නය වැඩමවා මිය ගිය රණවිරුවන් සිහිකර ආගමික වතාවත් සිදු කර උපකරණ පරිත්‍යාග කරන ලදී.
මෙම වැඩසටහන සංවිධානය කිරීම සදහා මුලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ යටියන්තොට සංසද ලේකම් කේ.ටි ප්‍රියංකා රන්ජනී මහත්මිය ඇතුළු සංසද සාමාජිකයන් විසිනි.