ආබාධිත සහයක උපකරණ පොළොන්නරු දිස්ත්‍රික්කයට...

පොලොන්නරුව දිස්ත්‍රික් ආබාධිත සහයක උපකරණ ලබා දීමේ වැඩසටහන් මාලාවේ වැඩසටහන් දෙකක් පොලොන්නරුව සහ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයන්හි දී පසුගිය දා පවත්වන ලදී.
රණවිරු සේවා අධිකාරියේ පොළොන්නරුව දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී කසුන් ප්‍රේමරත්න මහතා ගේ සංවිධානයෙන් සූදානම් කරන ලද මෙම වැඩසටහන් සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ රණවිරු සංසද සාමාජිකයින් සහභාගී වන ලදී.