මොණරාගල දිස්ත්රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා ආබාධිත උපකරණ ලබා දෙයි.
රණවිරු සේවා අධිකාරිය විසින් ක්රියාත්මක කරනු ලබන වාර්ෂික ආබාධිත උපකරණ ලබා දීමේ වැඩසටහන් මාලාවේ මොණරාගල දිස්ත්රික්කය තුළ සිටින විශ්රාමික ආබාධිත රණවිරුවන් සඳහා ආබාධිත සහයක උපකරණ බෙදා දීම මොණරාගල දිස්ත්රික්කයේ අතිරේක දිස්ත්රික් ලේකම් තුමන්ගේ සහභාගිත්වයෙන් අද දින මොණරාගල දිස්ත්රික් ලේකම් කාර්යාලයේ දී සිදු කරන ලදි.