ගම්පහ දිස්ත්‍රික්කය තුළ ජීවත්වන විශ්‍රාමික රණක්ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් ආබාධිත සහයක උපකරණ බෙදා දීම පසුගියදා ගම්පහ නගර සභා පරිශ්‍රයේ දී සිදු විය.

මෙම අවස්ථාව සදහා රණවිරු සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් නිලධාරී ඩබ්. ජී නෙරංජනගේ ආරාධනයෙන් ගම්පහ නගර සභාවේ නාගරික ලේක්ම්තුමිය, නාගරික ඉංජිනේරුතුමන් සහ පරිපාලන නිලධාරීතුමිය සම්බන්ධ විය. ගම්පහ දිස්ත්‍රික්කය තුළ ජීවත්වන විශ්‍රාමික රණක්ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් ආබාධිත සහයක උපකරණ බෙදා දීම පසුගියදා ගම්පහ නගර සභා පරිශ්‍රයේ දී සිදු විය.
මෙම අවස්ථාව සදහා රණවිරු සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්‍රික් නිලධාරී ඩබ්. ජී නෙරංජනගේ ආරාධනයෙන් ගම්පහ නගර සභාවේ නාගරික ලේක්ම්තුමිය, නාගරික ඉංජිනේරුතුමන් සහ පරිපාලන නිලධාරීතුමිය සම්බන්ධ විය.