බදුල්ලට ආබාධිත උපකරණ ලබා දෙයි...
බදුල්ල දිස්ත්‍රික්කය තුළ ජීවත්වන රක්ෂිතයට පත් රණවිරුවන් සඳහා ආබාධිත සහයක උපකරණ පරිත්‍යාග කිරීම, ඌව පළාත් ආණ්ඩුකාරවර ඒ.ජේ.එම්. මුසම්මිල් මැතිතුමා, ඌව පළාත් ආණ්ඩුකාර ලේකම් එම්.එම්. විජේනායක මහතාගේ හා රණවිරු සේවා අධිකාරියේ ඌව පළාත්භාර නියෝජ්‍ය අධ්යක්ෂ චන්දන අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2021.12.15 වන දින ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පවත්වන ලදී.