ආබාධිත සහයක උපකරණ නුවරඑලියට

නුවරඑළිය දිස්ත්‍රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් සදහා ආබාධිත සහයක උපකරණ බෙදා දීම පසුගිය දිනයන්හිදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හගුරන්කෙත හා කොත්මලේ රණවිරු සංසද සාමාජිකයන් වෙත ලබා දෙන ලදී. රණවිරු සේවා අධිකාරියේ නුවරඑළිය දිස්ත්‍රික්ක වැඩසටහන් නිලධාරී, H.M අජන්තා කුමාරි විසින් මෙම වැඩසටහන් සිදු කරන ලදී.