අම්පාර රණවිරු සංසදයේ ඉඩම් ගැටළු සාකච්ඡාවට භාජනය කෙරේ
අම්පාර දිස්ත්‍රික්කයෙහි අම්පාර රණවිරු සංසදයෙහි රණවිරු ප්‍රජාව උදෙසා ඇති ඉඩම් ගැටලු විසදීම අරමුණු කොටගෙන අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය තුලදී අම්පාර රණවිරු සංසද රැස්වීම පසුගිය දා පවත්වන ලදී.
අම්පාර ප්‍රාදේශීය ලේකම් තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන අතරතුරදී ආබාධිත සහයක උපකරණ බෙදාදීම ද සිදු කරන ලදී.
අම්පාර දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරීනී තරනි නිවන්තිකා, රණවිරු සංසද සාමාජිකයන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු මේ සඳහා සහභාගි වන ලදී.