ආබාධිත සහයක උපකරණ හම්බන්තොට දිස්ත්‍රික්කයට
හම්බන්තොට දිස්ත්‍රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් සඳහා ආබාධිත සහයක උපකරණ ලබා දීමේ වැඩසටහනක් බෙලිඅත්ත රණවිරු සංසදයේ ආර්.එම්.ඒ.නිලන්ති මහත්මියගේ නිවසේදී පසුගියදා පවත්වන ලදී.
රණවිරු සේවා අධිකාරියේ දකුණ පලාත් නියොජ්‍ය අධ්‍යක්ෂක සහ දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී, චාලක නුවන්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන සිදුකරන ලදී.