ආබාධිත සහයක උපකරණ කළුතරට
කළුතර දිස්ත්‍රික්කයේ රණවිරු සංසදවල රණක්ෂිතයට පත් රණවිරු සාමාජිකයන් හට ආබාධිත සහයක උපකරණ බෙදා දීමේ තවත් අදියරක් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වන ලදී.
කළුතර දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරීනි, ගයේෂි ලක්ෂිකා විසින් සංවිධානය කරන ලද මෙම උත්සවය සඳහා මිල්ලනිය වලල්ලාවිට සහ කළුතර රණවිරු සංසද සාමාජිකයන් සහභාගී වන ලදී.