කෑගල්ල දිස්ත්‍රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් සදහා ආබාධිත සහයක උපකරණ බෙදා දීමේ වැඩසටහනක් 2021 දෙසැම්බර් මස 21 දින කෑගල්ල නගරසභා ශාලාවේ පවත්වන ලදී.

මෙම අවස්ථාවට සහභාගි වූ රණවිරුවන් අතර රෝදපුටු 18 ක්, කොමඩ් පුටු 13 ක් සහ කිහිලිකරු යුගල 3 ක් පරිත්‍යාග කරන ලදී.
රණවිරු දෙමාපියන් වෙත පරිත්‍යාග ලෙස ලැබුණු ඇවිදින ආධාරයක 9 ක් ද රණවිරු දෙමව්පියන් අතර ලබාදෙන ලදී.

කෑගල්ල දිස්ත්‍රික් වැඩසටහන් නිළධාරි, පී ආර් ජී විජයවික්‍රම සහ පළාත් නිලධාරී රොහණ විජේරත්න ඇතුළු සංසද නිලධාරීන් මෙම අවස්ථාව සදහා සහභාගී විය.