අත්වාරුවක් සදහා පුද්ගලික අනුග්‍රහයක්
ගම්පහ දිස්ත්‍රික්කයේ ජාඇල රණවිරු සංසදය නියෝජනය කරන පුර්ණ ආබාධිත රණවිරු
ඒ.ස්. සුසන්ත වෙනුවෙන් අවශ්‍යව තිබූ අත්වාරුවක් පරිත්‍යාග කිරීම පිළියන්දල පදිංචි කේ.ටී චානුක අල්විස් සහ නාත්තන්ඩියේ පදිංචි යූ.ල් අරුණ ලියනගේ යන මහත්වරුන්ගේ අනුග්‍රහයෙන් 2022 මාර්තු මස 25 වන දින රණව්රු සේවා අධිකාරියේ දී සිදු කරන ලදී.