බලංගොඩ රණවිරුවෙකුගේ කෘෂිකර්මික ව්‍යාපෘතියක් ක්ෂේත්‍ර නිරීක්ෂණයකට
බලන්ගොඩ රණවිරු සංසදයේ මාන්ඩලික සැරයන් ජී.ඒ.සී අසෝක රණවිරුවා විසින් පවත්වාගෙන යනු ලබන එළවළු වගා ව්‍යාපෘතියක් පිලිබඳව ක්ෂේත්‍ර නිරීක්ෂණයක් පසු ගියදා රණව්රු සේවා අධිකාරියේ සබරගමුව පළාත් නියෝජ්‍ය අධ්යක්ෂ රෝහණ ව්ජේරත්න මහතා විසින් සිදුකරන ලදි.
ක්‍රියාන්විතයේදී අනතුරට ලක්ව පාද දෙකම ඉවත්කරන ලද 100% දුබලතාවයට පත් ර් රණවිරුවෙකු ලෙස ඔහුගේ උත්සාහය ආදර්ශවත් වගාවක් ලෙස හඳුනාගත හැකි බව මෙම නිරීක්ෂණ චාරිකාවේදී සනාථ විය.
රණව්රු සේවා අධිකාරියේ සේවාලාභියෙකු වන මෙම රණවිරුවාගේ ව්‍යවසායකත්වය සහ කෘෂිකර්මාන්තය ආශ්රිත නිෂ්පාදන කටයුතු සාර්ථක කර ගැනීමෙහිලා සවිබලගැන්වීම මෙම නිරීක්ෂණ චාරිකාවේ අරමුණයි.