අතුරලිය සංසදයෙන් ලේ දන්දීමේ වැඩසටහනක්
මාතර දිස්ත්‍රික්කයේ අතුරලිය රණවිරු සංසදය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීමේ වැඩසටහනක් පසුගිය දා මාතර, අතුරලියේ දී පැවැත්විය.
රණවිරු සේවා අධිකාරිය නියෝජනය කරමින් දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක අර්.කේ ශාන්තසිරි මහතාගේ සංවිධානත්වයෙන් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා විශාල පිරිසක් රුධිරය පරිත්‍යාග කිරීමට සම්බන්ධ විය.