අනුරාධපුර රණවිරු සැමරුමක්
2022 ජාතික රණවිරු සැමරුමට සමගාමිව උතුරු මැද පළාත් රණවිරු සැමරුම පසුගිය දා රණවිරු සංසද නිළධාරින්ගේ සහ සංසද සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් අනුරාධපුර රණවිරු ස්මාරකය අභියසදි පවත්වන ලදි.
මෙම අවස්ථාව සදහා රණව්රු සේවා අධිකාරිය නියෝජනය කරමින් අනුරාධපුර දිස්ත්රික් නිළධාරිනී ෂොනාලි නානායක්කාර මිය සහ සුපුන් මිල්ලවාන මහතා ද සහභාගි වන ලදි.