කුරුණෑගල දිස්ත්‍රික්කයේ රණවිරුවන් හට ආබාධිත සහයක උපකරණ ලබා දෙයි
වර්තමානයේ රට තුල පවතින වාතාවරණය හේතුවෙන් රණවිරු සේවා අධිකාරියේ ඉදිරි දැක්ම හා වැඩසටහන් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් කුරුණෑගල රණවිරු සේවා අධිකාරී කාර්යාලයෙදී සිදු කරන ලදී.
ඒ සදහා පලමු අදියර ලෙස රණව්රු සංසද 15ක් නියෝජනය කරමින් එක් නිලධාරියෙක් වශයෙන් සහභාගී වූ අතර ඊට සමගාමීව ආබාධිත උපකරණ ලබාදීම, රණවිරු කොඩි බෙදා දීම වයඹ පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂ භාග්‍ය ගමගේ මහතා විසින් සිදු කරන ලදී.