මාතර දිස්ත්‍රික් රණවිරුවන් හට ආබාධිත සහයක උපකරණ ලබා දෙයි

මාතර දිස්ත්‍රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් හට ආබාධිත සහයක උපකරණ ලබාදීම මාතර දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් 2022 ජුනි මස 02 වන දින ඉතාමත් සාර්ථකව පවත්වන ලදී.
මෙම අවස්ථාව සදහා මාතර දිස්ත්‍රික් ලේකම්, සහකාර දිස්ත්‍රික් ලේකම් සහ මාතර දිස්ත්‍රික් රණවිරු සංසද නිළධාරින් සම්බන්ධවිය.
මෙදිනම මාතර දිස්ත්‍රික්කයේ රණවිරු සංසද සදහා රණවිරු කොඩි බෙදා දීම ද සිදු කරන ලදී.