ගාල්ල දිස්ත්‍රික්කයේ රණවිරුවන් වෙනුවෙන් ආබාධිත සහයක උපකරණ ලබා දෙයි

රණක්ෂිතයට පත් ගාල්ල දිස්ත්‍රික්කයේ රණවිරුවන් 18 දෙනෙකු වෙනුවෙන් කෘතීම පාද, අත්වාරු ලබාදීම පසුගිය දා ගාල්ලේ පිහිටි දකුණු පළාත් රණවිරු කාර්යාලයේ දී සිදු කරනු ලැබීය.
මේ සදහා ගාල්ල දිස්ත්‍රික්කයේ රණව්රු සංසද නියෝජනය කරමින් නිලධාරීන් සහභාගී වූ අතර ඊට සමගාමීව රණවිරු කොඩි සහ කැට බෙදා දීම දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.