රණක්ෂිතයට පත් මහනුවර රණවිරුවන් වෙනුවෙන් ආබාධිත සහයක උපකරණ

මහනුවර දිස්ත්‍රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් 53 දෙනෙකු වෙනුවෙන් කෘතිම පාද, ජෙල් මේස්, අත්වාරු බෙදා දීම 2022.06.08 දින මධ්‍යම පළාත් කාර්යාලයේදී සිදු කරන ලදී.