ආබාධිත සහයක උපකරණ ත්‍රිකුණාමලයට
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ රණක්ෂිතයට පත් රණවිරුවන් සදහා ආබාධිත සහයක උපකරණ බෙදා දිමක් 2022 ජුනි මස 22 වන දින ත්‍රිකුණාමලය දිසාපති කාර්‍යාලයේදි සිදු කරන ලදී.
ත්‍ර්‍රිකුණාමලය දිසාපති බී.එස්.එන් ජයවික්‍රම මහතා සහ අතිරේක දිසාපති එස්.අරුල් රාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා රණවිරු සේවා අධිකාරියේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරී චමත් අනුපම ලියනගේ ඇතුළු රණව්රු සංසද සාමාජිකයන් සහභාගී විය.