සභාපතිතුමන් දිස්ත්‍රික් නිලධාරීන් අමතයි
රණවිරු සේවා අධිකාරියේ දිස්ත්‍රික් වැඩසටහන් නිලධාරීන් විසින් දැනට සිදු කරගෙන යනු ලබන රණවිරු දත්ත පද්ධතිය සදහා අවශ්‍ය රණවිරු තොරතුරු ඒකරාශි කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ විමසීමේ සාකච්ඡාවක් සභාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද දින ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්වීය.
මීට අමතරව දිස්ත්‍රික්ක වැඩසටහන් නිලධාරීන් මුහුණ පා සිටින රාජකාරිමය ගැටළු පිළිබඳ අධ්‍යයනය කිරීමත් ඔවුන්ගේ ඉදිරි කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමත් මෙහිදී සිදුවිය.