හෙළ විරු සුව ධරණි ආයුර්වේද වෛද්‍ය වැඩසටහන උඩුපිල දී පවත්වයි

හෙළ විරු සුව ධරණි සුව සේවා ආයුර්වේද සායන වැඩසටහන් මාලාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ දෙවන වැඩසටහන 2022/12/04 වන ඉරිදා එනම් අද දින උඩුපිල රණවිරු ගම්මානයේ විහාරස්ථානයේ දි සාර්ථකව පවත්වන ලදී.