කෑරගලට තවත් වෛද්‍ය සායනයක්

"හෙළ විරු සුව ධරණි" සුව සායන දෙවන අදියර ගම්පහ දිස්ත්‍රික්කයේ කෑරගල රණවිරු ගම්මානයේ දි 2022.12.11 වන දිනදී සාර්ථකව පැවත්විණි. ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද රෝහලේ වෛද්‍යවරුන් විසින් මෙම වැඩසටහන සාර්ථකව මෙහෙයවන ලදී.