රණවිරු සංසද හමුවක් ගාල්ලේ දී පවත්වයි
ගාල්ල දිස්ත්‍රික් සංසද නිලධාරී හමුව 2022/12/14 වන දින දකුණු පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂක ආර්.කෙ.ශාන්තසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල පළාත් කාර්යාලයේ දි පවත්වන ලදී.
එහිදී ඉදිරියේ දී කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් හා රණවිරු ගැටළු පිළිබද ,විරුසුමිතුරු නිවාස සම්බන්ධව හා 2023 සංසද නිලවරණ යන කරුණු පිලිබද අවදානය යොමු කර ලදී.
මෙම අවස්ථාව සදහා ගාල්ල දිස්ත්‍රික් නිලධාරී චතුරිකා සදමාලි මාතර දිස්ත්‍රික් නිලධාරී චමිදු ශිරාන් යන මහත්ම මහත්මීන් සම්බන්ධ විය.