ගල්නෑව රණවිරුවකුගේ සුවදුක් සොයා බැලීම සඳහා දිස්ත්‍රික් නිලධාරී නිවසට

අසනීප තත්ත්වයෙන් පෙළෙන ගල්නෑව රණවිරු සංසදයේ සාමාජික ජයන්ත බන්ඩාර මහතාගේ සුවදුක් විමසීම සදහා රණවිරු සංසදයේ සභාපතිමතුන් හා ගල්නෑව රණවිරු ගම්මානයේ සභාපතිතුමන් සමග රණවිරු සේවා අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩසටහන් නිලධාරිනී කේ.ජී.එච් නෙළුම් මහත්මිය සහභාගි විය.