දේශය වෙනුවෙන් ශරීරාංග පුද කළ රණවිරුවන්ට රණවිරු සේවා අධිකාරියෙන් අත්වාරු........

2009.04.19 දින පුදුකුඩුඉරුප්පුහි දී බිම් බෝම්බයකට හසුවී දණහිසට පහළ පාද දෙක අහිමිව රට දැය වෙනුවෙන් ශරීරාංග පුද කළ මාතලේ දිස්ත්‍රික්ක සංසද සාමාජික ඒපී තල්ගස්පිටිය, 1 වන කොමාන්ඩෝ රෙජිමේන්තුවට අනුයුක්තව මාවිල් ආරු ක්‍රියාන්විතයේ දී 2006.07.30 වන දින ශරීරාංග පුද කළ ජීජීඒකේ රාජපක්ෂ, රණවිරුවන් සඳහා අත්වාරු යුවල් ලබා දීම, 2020.06.26 වන දින රණවිරු සේවා අධිකාරිය පරිශ්‍රයේදී සිදු කරන ලදී.