ඌව පළාත් කාර්යාලය සභාපතිතුමන්ගේ නිරීක්ෂණයට
රණවිරු සේවා අධිකාරියේ ඌව පළාත් කාර්යාලයේ කටයුතු සොයා බැලීම සඳහා රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා විසින් නිරීක්ෂණ චාරිකාවක් සිදුකරල ලදී.
ඌව පළාතේ රණවිරුවන් වෙත සේවා සැපයීමේ දී මුහුණ දීමට සිදු වන ගැටලු සහ කාර්යාලයේ කටයුතු පවත්වා ගැනීම සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් මෙහිදී පළාත් නියෝජ්‍ය අධ්යක්ෂ චන්දන අබේවර්ධන මහතා වෙත සහ බදුල්ල දිස්ත්‍රික්ක නිලධාරී දර්ශණ ජයසිංහ මහතා වෙත සභාපති තුමන් විසින් ලබා දෙන ලදී.