ඉපලෝගම රණවිරු ගම්මානයේ යෞවන සමාජ සවිබලගැන්වේ
ඉපලෝගම රණවිරු ගම්මානයේ ජීවත්වන රණවිරු දරුදැරියන්ගේ සුභසාධන කටයුතු සඳහා පිහිටුවා ඇති ළමා සහ යෞවන සමාජ වල කටයුතු සොයා බැලීම රණවිරු සේවා අධිකාරියේ පළාත් නියෝජ්‍ය අධ්යක්ෂ තුෂාර ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ජාතික තරුණ සේවා සභාව මගින් ක්‍රියාත්මක කරන පාඨමාලා සඳහා දරුවන් යොමු කරවීම මෙන්ම ඒ වෙනුවෙන් අවශ්‍ය දැනුවත් කිරීම සිදු කිරීම මෙහිදී සිදු විය.