රණවිරු සේවා අධිකාරියට නව හමුදා සම්බන්ධීකරණ නිලධාරියෙක්
රණවිරු සේවා අධිකාරියේ නව හමුදා සම්බන්ධීකරණ නිලධාරියා වශයෙන් ගැමුණු හේවා රෙජිමේන්තුවට අයත් ලුතිතන් කර්නල් රක්ෂික ලියනගේ අද දින සුභ මොහොතින් රාජකාරි භාර ගනු ලැබීය.
මීට ප්‍රථම එම තනතුරේ රාජකාරි කරන ලද ලුතිනන් කර්නල් මංජුල ධර්මවර්ධන මහතාගේ සුභාෂිංශන මධ්‍යයේ නව හමුදා සම්බන්ධීකරණ නිලධාරී තුමන් රාජකාරී කටයුතු ආරම්භ කළේය.