කඳුළු අතරෙන් සිනාසෙන කන්තලේ වීර ආඩම්බර අම්මා
ශ්රී ලංකාද්වීපයේ නිදහස උදෙසා තම ආදරණීය පුතණුවන් දෙදෙනාම පොලිසියට සහ යුද හමුදාවට අනුයුක්තව රාජකාරි කරමින් සිටියදී ත්රස්තවාදී ප්රහාර හේතුවෙන් මිය යෑමෙන් පසුව තනි වූ ඇය තම දරුවන්ගේ වීරත්වය ඔවුන්ගේ මතකයන් සහ ඔවුන් වෙනුවෙන් කුසල ධර්මයන් සිදුකරමින් සතුටෙන් සිටින ඇයගේ සිනහා නැගී ඡායාරූප එකතුවක්