හෙළවිරු සුව ධරණි විශේෂ සුව සේවා වැඩසටහනක් පලුගස්වැව දී පවත්වයි

පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් තුමාගේ සහභාගිත්වයෙන් හා ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අස්මියා මහත්මියගේ සම්පත් දායකත්වයෙන් හෙළ විරු සුව ධරණි අනුරාධපුර දිස්ත්‍රික් පස්වන වෛද්‍ය සායනය පසුගියදා සාර්ථකව පලුගස්වැව දී පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා රණවිරු සංසද සාමාජිකයන් 75 දෙනකු පමණ සහභාගී විය.