රණවිරු නාමයට ජාතියේ කෘතගුණ දැක්වීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය අත්වැල් බැඳගනී
රණවිරු නාමයට ජාතියේ කෘතගුණ දැක්වීමේ අරමුණ පෙරදැරි කරගෙන ජනතාව අතරට දේශාභිමානය සහ රණවිරු කැපවීම පිළිබඳ මතකයන් රුගෙන යාමේ අදිඨනින් එළඹෙන ජාතික රණවිරු සැමරුම ඉලක්ක කර ගනිමින් සිදු කළ යුතු ජාතික වැඩසටහන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විශේෂ හමුවක් ප්‍රවාහන හා මහමාර්ග රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න රාජ්‍ය ඇමති තුමන් සහ රණවිරු සේවා අධිකාරියේ අධ්යක්ෂ මේජර් ජෙනරල් කිත්සිරි ඒකනායක (විශ්‍රාමික) මහතා අතර අද දින සිදු කරන ලදී.