හක්මණ සංසඳයෙන් කප්රුක් පූජාවක්

මාතර දිස්ත්‍රික්කයේ හක්මන රණවිරු සංසදය මගින් දිවිපිදූ රණවිරුවන්ට පිං පැතීම සහ ආබාධිත රණවිරුවන්ට සෙත්පතමින් කතරගම කිරිවෙහෙර දී කප්රුක් පූජාව සහ ධර්මදේශනා වැඩසටහන පවත්වන ලදී.

මේ සදහා මාතර දිස්ත්‍රික් නිළධාරි එච් එල් සී ශිරාන්, හම්බන්තොට දිස්ත්‍රික් නිළධාරි නුවන් මහතා සහ හක්මන ‍රණවිරු සංසදයේ නිළධාරි මණ්ඩලය ඇතුළු සාමාජිකයන් සහභාගි විය .