නාච්චාදූව රණවිරුවන් වෙනුවෙන් ආයුර්වේද සායනයක්
නාච්චාදූව රණවිරු සංසදය විසින් සංවිධානය කරන ලද ආයුර්වේද වෛද්‍ය සායනය නාච්චාදූව ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ දී ඉතාමත් සාර්ථක ලෙස පවත්වන ලදී .
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩසටහන් නිලධාරී පී.අර්.ජි විජයවික්‍රම මහතාගේ සම්බන්ධීකරණයෙන් පැවති මෙම විශේෂ ආයුර්වේද වෛද්‍ය වැඩසටහන සඳහා නාච්චාදූව ප්‍රදේශයේ ජීවත්වන රණවිරු පවුල්වල සාමාජිකයන් පිරිසක් සහභාගි විය.