කළුතර දිස්ත්රික්කයේ රණවිරු ගැටළු විසඳීමට සභාපති තුමන් මැදිහත් වෙයි
කළුතර දිස්ත්රික්කයේ රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් මුහුණ පා සිටින පොදු ගැටලු සාකච්ඡා කරමින් ඔවුන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබාදීමට රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්රාමික) මහතා විසින් කටයුතු කරන ලදී.