අනුරාධපුරයට වෛද්‍ය සායනයක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම නුවරගම් පළාත රණවිරු සංසදය විසින් සංවිධානය කරන ලද ආයුර්වේද වෛද්‍ය සායනය මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී ඉතා සාර්ථක ලෙස පවත්වන ලදී. මෙම අවස්ථාව ආයුර්වේද වෛද්‍යවරු හා සංසදය සාමාජිකයන් සම්බන්ධ විය.